ඔබ ඔබේම හදවතින් විමසා බැලුවෙහි ද? ඔබව මැව්වේ කවු ද? ඒ ඇයි? මරණයෙන් පසු කුමක් වේවි ද? (සිංහල)

මෙම ග්‍රන්ථය පැවැත්මේ සහ මැවීමේ ප්‍රශ්නය පිළිබඳව සලකා බලයි. පරිපූර්ණ ප්‍රඥාව සහ පරිපූර්ණත්වය ඇති මැවුම්කරුගේ පැවැත්ම බුද්ධිමය සාධක තුළින් සහතික කරයි. ජීවිතයේ අරමුණ අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කිරීම බවත් ඉස්ලාම් යනු ආරක්ෂා කරන ලද සත්‍ය ආගම බවත් පැහැදිලි කරයි. අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව විශ්වාස කිරීමට හා එතුමාණන්ගේ ඉගැන්වීම් පිළිපදින්නට ඇරයුම් කරයි. ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ තැබීම පිළිබඳව අවවාද කරයි. මතුලොවෙහි විනිශ්චය සහ ප්‍රතිඵල පිළිබඳව තහවුරු කරයි.

  • earth Language
    (සිංහල)
  • earth Preparation:

Other translations 38

(هل سألت نفسك؟ من خلقك؟ ولماذا؟ وماذا بعد الموت؟)

No FULL Description