ඉස්ලාම් පිළිබඳව කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක් (සිංහල)

ඉස්ලාම් පිළිබඳව කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක් නැමැති මෙම කෘතිය ඉස්ලාම් දහමෙහි සත්‍යභාවය විද්‍යාව ඇසින් කෙසේද යන්න හා අල්කුර්ආනයේ තිබෙන ප්‍රාතිහාර්යයන් පිළිබඳව පැහැදිලි ලෙස විග්‍රහ කරයි.මුස්ලිම් නොවන අන්‍ය ආගමිකයින් සඳහා මෙම කෘතිය ඉතා සුදුසුය.

  • earth Language
    (සිංහල)
  • earth Preparation:

Other translations 56

(الدليل المصور الموجز لفهم الإسلام)

No FULL Description